Skip to content Skip to footer

කඨින චීවරය සැකසීම

කඨින මහා පුණ්‍ය කර්මය 2020
බ්‍රිස්බේන් ශ්‍රී ලංකාරාම මහා විහාරස්ථ වාර්ෂික කඨින මහා පුණ්‍ය කර්මය 2020 ඔක්තොම්බර් මස 31 හා ⁣ නොවැම්බර් මස 01 යන දිනයන්හි පැවැත්වීමට සංවිධානය කර ඇත.

කඨින චීවරය සැකසීම

කඨින චීවරය සැකසීම සැප්තැම්බර් මස 20 වන ඉරිදා දින

දර්ශන සහ දිලිනි රණසිංහ මහත්ම,මහත්මීන්ගේ නිවසේ දී ප:ව: 2:00 සිට ප:ව: 06:00 දක්වා සිදුකිරීමට කටයුතු සූදානම්කර ඇත.

8 Franken place,Heathwood, QLD 4110

මේ සඳහා ඔබ සැමට මෙත් සිතින් ආරාධනා කරමු.

දර්ශන-0450605161

තෙරුවන් සරණයි!
කඨින කමිටුව
2020

Date

Sep 20 2020
Expired!

Time

2:00 pm - 6:00 pm
Category
YouTube