Skip to content Skip to footer

වාර්ෂික ක‍ඨින මහා පුණ්‍යකර්මය 2020
Katina Robe Offering Ceremony 2020

ඔක්තෝම්බර් 31 වන සෙනෙසුරාදා රාත්‍රී 7:00 සිට 10:00 දක්වා අටවිසි බුද්ධ වන්දනා ඇතුළු බෝධි පූජා පින්කම සහ මහානුභාව සම්පන්න මහ පිරිත් දේශනාව.

නොවැම්බර් 01 වන ඉරිදා පෙ.ව. 09:00 සිට ප.ව. 02:30 දක්වා කඨින චීවරය වැඩමවීම හා දහවල් සංඝගත දක්ෂිණාව.

  • කඨින පුණ්‍යකර්මය දින, දානය සඳහා දායක වීමට කැමති සියළු දෙනා පහත සබැඳිය අනුගමනය කරන්න. එදින උදෑසන 9:00ට පෙර දානය විහාරස්ථ භූමියට ගෙනෙන මෙන් ඉල්ලා සිටිමු.
    https://docs.google.com/spreadsheets/d/1pjiYgFfa8dmeIaK6VUk_VfaoGmlFW3vq/edit#gid=850442501
  • කඨින පුණ්‍යකර්මය සඳහා පිරිකර පූජා කිරීමට දායක වීමට කැමති සියළු දෙනා පහත සබැඳිය අනුගමනය කරන්න. පිරිකර සඳහා දායක වූ පින්වතුන් එදින සාංඝික දානයට පසු අප්‍රමාදව ශාලාවට රැස් වන්න යැයි ඉල්ලා සිටිමු. (පෙරවරු 11:45ට පමණ)
    https://docs.google.com/spreadsheets/d/11GOw9pQmhWwrD9fTvgk81Il2ypCJaLNF/edit#gid=15986134

**ඔබගේ පෞද්ගලික විස්තර මෙහි සටහන් කිරීමට අපහසු නම් හෝ මෙම සබැඳියාවන් හරහා විස්තර සටහන් කිරීමට නොහැකි නම්, මෙම ලිපිය අන්තයේ ඇති ඊ-මේල් ලිපිනයට හෝ දුරකතන අංකයන්ට අමතන්න.

Saturday 31st of October From 7:00 pm to 10:00 pm Atavisi Buddha Pooja, Bodhi pooja & Auspicious Pirith chanting by Ven.Monks.

Sunday 1st of November From 09:00 am to 02:30 pm Offering of the Katina Robe & Dana for the Ven.Monks.

**Should you have any problems with the link or prefer not to disclose your personal contact details you can contact us on the below listed contact details.

***Please feel free to circulate this email among friends so they too can participate in this meritorious event.

Please handover Money for the pledged Pirikara, to Swaminwahanse at SLBM Brisbane or contact,

SLBM TEMPLE – (07)38793244
Priyantha – 0437920836 (For Dhana)
Mayuri – 0468954359 or Chrishantha – 0435816772 or Dilini – 0410241604 or Charani – 0413301205
or Shyama – 0401517316 or Ganga – 0411152466.
Or Email us on – kc20.slbm@gmail.com

With Metta,
Katina Committee.

  • 00

    days

  • 00

    hours

  • 00

    minutes

  • 00

    seconds

Date

Oct 31 2020 - Nov 01 2020
Category
YouTube