Events

Next Event

Upcoming Event


Past Events

Jul 16 2019
  • 2019-07-16 21:29:00

wass ana programs

ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන සංඝ නායක, බ්‍රිස්බේන්හි ශ්‍රී ලංකාරාමාධිපති හා උඩරට අමරපුර නිකායෙ මහෝපාධ්‍යාය අතිපූජණිය වත්තේගම ධම්මාවාසාභිධාන නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනාවෙන් හා මෙහේය වීමෙන් එළන්ග්‍රෝව්හි ශ්‍රී ලංකාරාම මහා විහාරස්ථානයේ 2019 වර්ෂයේ වස්සාන සමයෙ පැවැත්වෙන විශේෂ දහම් වැඩසටහන


Jul 14 2019
  • 2019-07-14 17:00:00

වස් ආරාධනා කිරීමේ පුණ්‍ය මහෝත්සව 2019

බ්‍රිස්බේන්, එළන්ග්‍රෝව්හි ශ්‍රී ලංකාරාම මාහා විහාරයේ වැඩවාසය කරන ගෞරවණීය මහා සංඝරත්තනයට එළබෙන 2019 වර්ෂයේ වස්සාන සමයෙ වස් වැඩ සිටීමට ආරාධනා කිරීමේ පුණ්‍ය මහෝත්සව 2019 ජූලි මස 14 වන ඉරු දින පැවැත්වේ. උදෑසන 08:30 - 04:30 සීල භාවනා වැඩසටහන සවස 05:00 - 05:45 වස් ආරාධනාව හා දම්සක් පැවතුම් සූත්‍ර සජ්ඣායනාව. මේ උතුම් පිංකම සඳහා ඔබ සැමට මෙත් සිතින් ආරාධනා කරමු. තෙරුවන් සරණයි


Jun 15 2019
  • 2019-06-15 17:00:00

POSON FESTIVAL 2019

We would like to inform our community with the upcoming Annual Poson Poya festival and religious Program at Brisbane Sri Lankarama Buddhist Monastery-Ellen Grove, Which is scheduled to take place on the 15th & 16th of June 2019. Activites happening on this two days will be informed within due course and we welcome ypur kind participation to this important religious event. Teruwan Saran !!!


May 18 2019
  • 2019-05-18 19:00:00

WESAK FESTIVAL 2019

Sri Lanka Buddhist Monastery, Ellengrove, Brisbane Celebration of the birth, enlightenment (nirvana) and passing away(Parinirvana) of Gautama Buddha


Apr 13 2019
  • 2019-04-13 18:30:00

SINHALA NEW YEAR CELEBRATION

Greetings from SLBM for a Happy and peaceful Sinhala & Hindu New Year 2019


Mar 01 2019
  • 2019-03-01 07:00:00

විශේෂ ධර්ම දේශනා මාලාව.

විශේෂ සීල භාවනා වැඩසටහන. පූජනීය එල්ලාවල විජිතනන්ද ස්වාමින්වහන්සේගේ මෙහේය වීමෙන් 2019 මාර්තු මස 01 සිට 11 දක්වා පැවැත්වේ.


Jul 21 2018
  • 2018-07-21 00:00:00

අවුකන බුද්ධ ප්‍රතිමා අනුරුව ඉදිකිරීම

අවුකන බුද්ධ ප්‍රතිමා අනුරැව ඉදිකිරීමට මුල්ගල් තැබීමේ පිංකම


Jun 24 2018
  • 2018-06-24 08:30:00

Poson festival

POSON FESTIVAL 2018


Jun 13 2018
  • 2018-06-13 09:16:00

Poison festival

POSON FESTIVAL 2018


May 09 2018
  • 2018-05-09 19:00:00

විශේෂ ධර්ම දේශනා මාලාව.

කම්මට්ඨානාචර්ය, අභිධර්ම විශාරද පූජ්‍යපාද දිගන සුගතවංශ ස්වාමින්වහන්සේ විසින් මෙහෙයවනු ලබන විශේෂ ධර්ම දේශනා මාලාව.