Skip to content Skip to footer

“සිරි දම්වස් නා සමිඳ”ජන්ම දින ගෞරව උපහාර පුණ්‍යෝත්සවය

Dear friends in Dhamma,

You are cordially invited to Attend the above function to commemorate venerable Nayaka Thero’s 66th birthday and pay gratitude and Homage to venerable Sir’s valuable service to Brisbane Buddhist community.

Further there will be a felicitation for the devotees who committed their valuable time and effort for the benefit of SLBM in the recent years by performing volunteer services to SLBM. Particularly we take this opportunity to transfer merits to those who contributed to the fund raising project organize by SLBM to help Peradeniya hospital. Project coordinators from Sri Lanka will join via zoom and explain the progress of the project.

Sri Lanka Buddhist Monastery is blessed with the support of many dedicated men and women over the past three decades in accomplishing its vision of teaching and practicing of Theravada Buddhism in Australian soil. We invite all of you to participate in this meritorious event with your families and join the social networking session while enjoying the Sri Lankan dinner offered after the event.

“සිරි දම්වස් නා සමිඳ”ජන්ම දින ගෞරව උපහාර පුණ්‍යෝත්සවය.

ගෞරවණීය නායක ස්වාමින්වහන්සේගේ ජන්ම දිනය නිමිති කොට සිදුකිරීමට නියමිත ගෞරව උපහාර පුණ්‍යෝත්සවය
2022-07-30 වන දින ප:ව: 4.45 ට සියලු කටයුතු සූදානම් කොට ඇත.එ සදහා ඔබ සැමටත් සහභාගි වන ලෙස ඉමහත් කරුණාවෙන් සිහිපත් කරමි.

2022-07-30 ප:ව: 4.45 ට
බ්‍රිස්බේන් ශ්‍රී ලංකාරාම මහා විහාරය
“න්‍යාය පත්‍රය”

ප:ව: 4.45 – පිරිස උත්සව සභාවේ අසුන් ගැනීම.
ප:ව: 4.50 – සම්භාවනීය මහා සඟරුවන උත්සව සභාවට වැඩමවීම.
ප:ව: 5.00 – ජාතික ගීත ගායනය (YSDS සිසු දරුවන්)
ප:ව: 5.05 – සාම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීම සහ මූලාසනය පිළිගැන්වීම.
ප:ව: 5.10 – පැමිණ සිටින පිරිස සීලයෙහි පිහිටවීම.(ගෞරවණීය නායක ස්වාමින්වහන්සේ)
ප:ව: 5.20 – පිළිගැනීම කතාව සහ අරමුණ පැහැදිලි කිරීම.
ප:ව: 5.30 – සිරි ධම්වස් උවසර ගීතය (YSDS සිසු දරුවන්)
ප:ව: 5.40 -ප්‍රවීණ ගත්කරු ආචාර්ය නිමල් සේදර මහතාගේ කතාව සහ සඟ සසුන පුරසඳ කෘතිය ප්‍රදානය.
ප:ව: 6.00 – සුභාසංශන අනුශාසනා.
ප:ව: 6.15 – රෝහල් සමාජ සත්කාරක වැඩසටහනේ ප්‍රගති සමාලොචනය.
ප:ව: 6.25 – YSDS ගුරු උපහාර පිරිනැමීම.
ප:ව: 6.55 – YSDS සිසු දරුවන්ගේ ඉදිරිපත් කිරීමක්.
ප:ව: 7.00 – ABS ව්‍යාපෘතියේ පිංවතුන්ට උපහාර පිරිනැමීම.
ප:ව: 7.15 – මූලාසනයේ අනුශාසනාව.
ප:ව: 7.25 – පුණ්‍යානුමොදනා පූර්වක ස්තූති කතාව.
ප:ව: 7.30 – උත්සව සභාව නිමාව.

උත්සව සභාව මෙහෙයවීම (SLBM තරුණ සමාජය)

(උත්සව සභාවට සම්බන්ධ වන සියලු පිංවතුන් සඳහා රාත්‍රි අහාරය සූදානම් කොට ඇත)

Behalf Of The SLBM Management Committee,

Rev Gurudeniye Gnanaseeha Thero.

Date

Jul 30 2022
Expired!

Time

4:45 pm - 7:30 pm

Location

Sri Lanka Buddhist Monastery (Brisbane) Inc, 114, Considine Street, Ellen Grove
Sri Lanka Buddhist Monastery (Brisbane) Inc, 114, Considine Street, Ellen Grove
Category
YouTube